ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය පරිපාලනය හා කළමණාකරණ, ප්‍රාදේශීය මට්ටමින් පවත්වා ගැනීමෙහි ලා කලාප කාර්යාලයක් වශයෙන් අප කාර්යාලයට හිමිවන්නේ පළාතේ අද්විතීය ස්ථානයකි. ප්‍රාදේශීය අධ්‍යාපන පරිපාලනය ප්රථිව්යුහගත කරමින් 1992 දී අධ්‍යාපන සංවර්ධන සඳහා විශාල වගකීමක් සහිත අධ්‍යාපන පරිපාලන ප්‍රදේශයක් ලෙස අධ්‍යාපන කලාප පිහිට වූ අතර එම කලාපය තුල අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කරගනිමින් කලාප අධ්‍යාපන කාර්යාල පිහිටවනු ලැබුණි.
අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන සඳහා අවශ්‍ය සහයෝගී ක්‍රියාවලියට අදාළ කාර්යයන් වූ මූල්‍ය කලමණාකරනය, ආයතනික පරිපාලනය, විනය පාලනය, සැලසුම්කරණය, මාර්ගෝපදේශකත්වය, සැලසුම් ක්‍රියාත්ම කිරීම හා පාසල් අධීක්ෂණය වැනි කටයුතු රාශියක් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පවරන ලද අතර කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මේවන විට සබරගමුව පළාත තුළ වඩාත්ම ක්‍රියාකාරී ප්‍රාදේශිය අධ්‍යාපන පරිපාලන ව්‍යුහය බවට පත්ව ඇත.
සබරගමුව පළාතේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් කැපවන අපගේ නියමුවන්..
කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරියා වන කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඇතුළු අධ්යක්ෂ මඩුල්ල පිළිබඳ කෙටි විස්තර
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය හා විෂය සමගාමී ක්‍රියාකාරකම්)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (චිත්‍ර,උපදේශනය හා මාර්ගෝපදේශනය,නොවිධිමත් අධ්‍යාපනය)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (වරකාපොල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ,වාණිජ්‍යය)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (අධ්‍යාපන සංවර්ධන II හා අ.පො.ස. (උ/පෙ) සියළුම විෂය ධාරා සම්බන්ධීකරණය, අ.පො.ස.(උ.පෙළ) හා අ.පො.ස.(සා.පෙළ) විද්‍යාව , ගණිතය)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (කෑගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ, 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනය,තාක්ෂණ විෂයයන්)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (සැලසුම්,ආපදා කළමනාකරණය, පර්යේෂණ, EPSI)
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (සමාජ විද්‍යා විෂයයන්,සාම අධ්‍යාපනය,සමාජ ඒකාග්‍රතාවය, ඵලදායිතාව හා ඩෙංගු මර්දනය)
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (ප්‍රාථමික අධ්‍යාපනය,සෞඛ්‍ය ප්‍රවර්ධන, දිවා ආහාර හා සුරක්ෂා වැඩසටහන)
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (විශේෂ අධ්‍යාපනය, නර්තනය,සංගීතය,නාට්‍ය හා රංග කලාව)
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පාසල් පුස්තකාල සංවර්ධනය, ඉංග්‍රීසි භාෂාව,ද්වී භාෂා, දුරස්ථ අධ්‍යාපනය,විදේශ භාෂා)
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ හා සිංහල භාෂාව,දෙවන බස සිංහල)
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (දෙමළ මාධ්‍ය හා වතු පාසල්,දෙමළ භාෂාව,දෙවන බස දෙමළ)
සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (බුද්ධාගම,වෙනත් ආගම් හා පිරිවෙන් සම්බන්ධීකරණය)
කලාප අධ්‍යපන කාර්යාලයේ වැදගත් පුවත්
අ.පො.ස. උසස් පෙළ 2020 නිකුත් වූ ප්‍රතිඵල වලට අනුව කෑගල්ල අධ්‍යාපන කලාපය ලබා ඇති දිස්ත්‍රික් කුසලතා...
17/2023 චක්‍රලේඛයට අනුව අතරමැදි ශ්‍රේණි සඳහා කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල පවතින පුරප්පාඩු...
අධ්‍යාපන අංශයේ නිතර අවශ්‍යවන සබැඳි පහතින්