• +94 (35) 2222 520
  • kegalleedz@gmail.com
  • සිංහල

    සිංහල

    • සිංහල
    • English
    • தமிழ்
  • EEA Login
  • Office Login
    නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා
  • slide

    කලාප අධ්‍යාපන කාර්යාලය - කෑගල්ල

    ආයුබෝවන්! කලාප අධ්‍යාපන කාර්යාල නිල වෙබ් අඩවියට පිවිසෙන ඔබ සියළු දෙනා සාදරයෙන් පිළිගනිමු...

  • slide

    අපගේ දැක්ම

    " විශිෂ්ඨ සේවාවක් තුලින් ගුණාත්මක අධ්‍යාපනයේ ප්‍රමුඛත්වයට "

  • slide

    අපගේ මෙහෙවර

    " කෑගල්ල අධ්‍යාපන කලාපය තුල සමස්ත ගුණාත්මක අධ්‍යාපනක් සඳහා විශිෂ්ඨ සේවාවක් සැපයීම "

  • slide

    අපගේ අපේක්ෂාව

    කාර්යක්ෂම, ඵලදායී හා නම්‍යශීලී සේවාවක් තුලින් නොබිදෙන විශ්වාසයක්

  • slide

    අතරමැදි ශ්‍රේණි සඳහා කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත්
    පාසල් වල පවතින පුරප්පාඩු

    17/2023 චක්‍රලේඛයට අනුව අතරමැදි ශ්‍රේණි සඳහා කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල පවතින පුරප්පාඩු
    මෙයින් ප්‍රසිද්ධ කරන අතර, ඒ අනුව අවශ්‍ය අයදුම්පත් අදාළ පාසල් වෙත යොමුකරන මෙන් මෙයින් දැනුවත් කර සිටිමි.

61282+

ශිෂ්‍ය, ශිෂ්‍යාවන්

4376+

ගුරු භවතුන්

163

ජාතික හා පළාත් පාසල්

4

කොට්ඨාස කාර්යාල

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය පරිපාලනය හා කළමණාකරණ, ප්‍රාදේශීය මට්ටමින් පවත්වා ගැනීමෙහි ලා කලාප කාර්යාලයක් වශයෙන් අප කාර්යාලයට හිමිවන්නේ පළාතේ අද්විතීය ස්ථානයකි. ප්‍රාදේශීය අධ්‍යාපන පරිපාලනය ප්‍රථිව්‍යුහගත කරමින් 1992 දී අධ්‍යාපන සංවර්ධන සඳහා විශාල වගකීමක් සහිත අධ්‍යාපන පරිපාලන ප්‍රදේශයක් ලෙස අධ්‍යාපන කලාප පිහිට වූ අතර එම කලාපය තුල අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කරගනිමින් කලාප අධ්‍යාපන කාර්යාල පිහිටවනු ලැබුණි.

අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන සඳහා අවශ්‍ය සහයෝගී ක්‍රියාවලියට අදාළ කාර්යයන් වූ මූල්‍ය කලමණාකරනය, ආයතනික පරිපාලනය, විනය පාලනය, සැලසුම්කරණය, මාර්ගෝපදේශකත්වය, සැලසුම් ක්‍රියාත්ම කිරීම හා පාසල් අධීක්ෂණය වැනි කටයුතු රාශියක් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පවරන ලද අතර කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මේවන විට සබරගමුව පළාත තුළ වඩාත්ම ක්‍රියාකාරී ප්‍රාදේශිය අධ්‍යාපන පරිපාලන ව්‍යුහය බවට පත්ව ඇත.

අපගේ සේවාවන්..

නව්‍ය තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගනිමින්, කලාපයේ මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ඵලදායී, කාර්යක්ෂම, සේවයක් සැපයීම අපගේ පරම වගකීම කොට සලකමු.

ගුරු ආයතන අංශය

ගුරු ආයතන අංශය

වැටුප් හා ගිණුම් අංශය

වැටුප් හා ගිණුම් අංශය

සංවර්ධන අංශය

සංවර්ධන අංශය

පරිපාලන අංශය

පරිපාලන අංශය

සාමාන්‍ය පාලන අංශය

සාමාන්‍ය පාලන අංශය

සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය

සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය

විශ්‍රාම අංශය

විශ්‍රාම අංශය

තොරතුරු තාක්ෂණ අංශය

තොරතුරු තාක්ෂණ අංශය

සබරගමුව පළාතේ අපේ නියමුවන්

සබරගමුව පළාතේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් කැපවන අපගේ නියමුවන්..

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

කෑගල්ල අධ්‍යාපන කලාපය

පී.ජී.ආර්.එස්.මාධවී වෙලගෙදර මිය

අධ්‍යක්ෂ මණ්ඩලය

කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරියා වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මඩුල්ල පිළිබඳ කෙටි විස්තර

SLEAS I

පී.ජී.ආර්.එස්.මාධවී වෙලගෙදර මිය

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - කෑගල්ල

view more
SLEAS I

ටී. එම්. සී. එච්. තෙන්නකෝන් මිය

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන I)

view more
SLEAS I

බී. කේ. එම්. එස්. ගුණරත්න මිය

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන පරිපාලන)

view more
SLEAS II

එම්. ඩී. වසන්ත කුමාර මයා

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය හා විෂය සමගාමී ක්‍රියාකාරකම්)

view more
SLEAS II

ජී. ආර්. ටී. ඩී. එම්. කපුකන්ද මිය

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (චිත්‍ර,උපදේශනය හා මාර්ගෝපදේශනය,නොවිධිමත් අධ්‍යාපනය)

view more
SLEAS II

එම්. ඒ. එන්. ටී. මුනවීර මිය

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වරකාපොල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ,වාණිජ්‍යය)

view more
SLEAS II

ඒ. ඩී. ටී. එස්. ෆොන්සේකා මිය

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන II හා අ.පො.ස. (උ/පෙ) සියළුම විෂය ධාරා සම්බන්ධීකරණය, අ.පො.ස.(උ.පෙළ) හා අ.පො.ස.(සා.පෙළ) විද්‍යාව , ගණිතය)

view more
SLEAS II

එච්. ජී. ඩී. ප්‍රියන්ති මිය

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ආයතන I)

view more
SLEAS II

ආර්. එම්. ආර්. ඩී. සිරිවර්ධන මිය

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (කෑගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනය,තාක්ෂණ විෂයයන්)

view more
SLEAS II

ආර්. ඩබ්. එම්. ආර්. පී. බී. රත්නායක මයා

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්,ආපදා කළමනාකරණය, පර්යේෂණ, EPSI)

view more
SLEAS II

එච්. එම්. කේ. එස්. හේරත් මිය

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ආයතන II)

view more
SLEAS III

ඩබ්. ඒ. එන්. ඩී. රණසිංහ මිය

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සමාජ විද්‍යා විෂයයන්,සාම අධ්‍යාපනය,සමාජ ඒකාග්‍රතාවය, ඵලදායිතාව හා ඩෙංගු මර්දනය)

view more
SLEAS III

ජේ. ඩී. එන්. ක්‍රිසන්ති මිය

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික අධ්‍යාපනය,සෞඛ්‍ය ප්‍රවර්ධන, දිවා ආහාර හා සුරක්ෂා වැඩසටහන)

view more
SLEAS III

ඩබ්. එස්. එෆ්. කරුණාරත්න මිය

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විශේෂ අධ්‍යාපනය, නර්තනය,සංගීතය,නාට්‍ය හා රංග කලාව)

view more
SLEAS III

ආර්. සී. ඩී. කරුණාරත්න මිය

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පාසල් පුස්තකාල සංවර්ධනය, ඉංග්‍රීසි භාෂාව,ද්වී භාෂා, දුරස්ථ අධ්‍යාපනය,විදේශ භාෂා)

view more
SLEAS III

එච්. කේ. එස්. සී. සුගතදාස මයා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හා සිංහල භාෂාව,දෙවන බස සිංහල)

view more
SLEAS III

එම්. එල්. අතාඋර් රහ්මාන් මයා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (දෙමළ මාධ්‍ය හා වතු පාසල්,දෙමළ භාෂාව,දෙවන බස දෙමළ)

view more
SLEAS III

ඩබ්. ඒ. සරත් කුමාර මයා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (දැදිගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ)

view more
පරිවෙනාචාර්ය

ජුජ්‍ය මීගලෑවේ නන්දරතන හිමි

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (බුද්ධාගම,වෙනත් ආගම් හා පිරිවෙන් සම්බන්ධීකරණය)

view more
SLAcS II

ඒ. ඩී. ඩී. එම්. ආර්. අබේරත්න මයා

ගණකාධිකාරී

view more
MSO I

එච්. ඩී. එල්. පී. රත්නායක මිය

පරිපාලන නිළධාරී

view more

වැදගත් පුවත්

කලාප අධ්‍යපන කාර්යාලයේ වැදගත් පුවත්

  • 07 May 2021

2020 අ.පො.ස. උසස් පෙළ දිස්ත්‍රික් කුසලතා

අ.පො.ස. උසස් පෙළ 2020 නිකුත් වූ ප්‍රතිඵල වලට අනුව කෑගල්ල අධ්‍යාපන කලාපය ලබා ඇති දිස්ත්‍රික් කුසලතා...

  • 30 Nov. 2023

අතරමැදි ශ්‍රේණි සඳහා කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල පවතින පුරප්පාඩු

17/2023 චක්‍රලේඛයට අනුව අතරමැදි ශ්‍රේණි සඳහා කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල පවතින පුරප්පාඩු...

නිතර අවශ්‍යවන සබැඳි

අධ්‍යාපන අංශයේ නිතර අවශ්‍යවන සබැඳි පහතින්


අධ්‍යාපන අමාත්‍යාංශය



සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව
සබරගමුව පළාත

ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව


ශ්‍රී ලංකා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

සබරගමුව පළාත


ජාතික අධ්‍යාපන ආයතනය


සබරගමුව පළාත් අධ්‍යාපන කළමණාකරන තොරතුරු පද්ධතිය
(SEMIS)

ජාතික අධ්‍යාපන කළමණාකරන තොරතුරු පද්ධතිය
(NEMIS)


සබරගමුව පළාත් දුරස්ථ අධ්‍යාපන මෙහෙවර
(ඊ නැණපියස)



කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට වඩාත් ම සමීප, කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සපයන ප්‍රමුඛ ආයතනක් ලෙස මේ වන විටත් පත්ව ඇත.
තවදුරටත් ආයතන සතු වගකීම් හා වගවීම් ප්‍රශස්ථ මට්ටමින් ඉටු කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් සේවාලාභී ඔබටත්, සේවාදායී අපටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.

තව කියවන්න

කොට්ඨාස හා අංශ

  • ගුරු ආයතන අංශය
  • වැටුප් හා ගිණුම් අංශය
  • විශ්‍රාම අංශය
  • සංවර්ධන අංශය
  • පරිපාලන අංශය
  • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
  • සාමාන්‍ය පාලන අංශය
  • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
  • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
  • වරකාපොල කොට්ඨාස කාර්යාලය
  • දැදිගම කොට්ඨාස කාර්යාලය

කෙටි සබැඳි

  • Office Login
  • EEA Login
  • වැඩසටහන් විස්තර
  • පින්තූර එකතුව
  • අප ගැන..
  • පාසල් වල පොදු තොරතුරු
  • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
  • පොදු ගැටළු හා පිළිතුරු
  • චක්‍රලේඛ

සම්බන්ධතා...

  • A21, කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල.
  • +94 (35) 2222 520

  • kegalleedz@gmail.com

@ Copyright 2020 ZEO - Kegalle. All Rights Reserved
This page was last modified on 24 February 2025

  • නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
    • තොරතුරු තාක්ෂණ අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා