01. සේවාලාභීයාගෙන් දිව්රුම් ප්‍රකාශයක් ලබා ගැනීම. එම දිව්රුම් ප්‍රකාශයේ පහත තොරතුරු ඇතුලත් විය යුතුය.
- ප්‍රකාශකරුගේ පදිංචිය අයත් දිස්ත්‍රික්කය.
- ප්‍රකාශකරුගේ ස්ථීර පදිංචි ලිපිනය
- ජාතික හැඳුනුම්පත් අංකය
- ප්‍රකාශකරුගේ සම්පූර්ණ නම
- ශිෂ්‍ය කාර්ය දර්ශණය නිකුත් කරන ලද පාසලේ නම
- ලබාගත් පළමු පිටපතට කුමක් වුනේද යන වග
- ප්‍රකාශකරු පළමු ශේණියට ඇතුලත් වූ වර්ශය (අප කලාපයෙන් පළමු ශේණියට ඇතුලත් නොවුනි නම් අවශ්‍ය නොවේ.)
- ප්‍රකාශකරු පළමු ශේණියට ඇතුලත් වූ පාසල
- ප්‍රකාශකරු එකී පාසලේ අවසන් වරට අධ්‍යාපනය ලැබූ ශ්‍රේණිය
- ප්‍රකාශකරු ඉන් පසු වෙනත් පාසලකට ඇතුළත් වූයේ නම් එකී පාසලේ නම
- ප්‍රකාශකරු පළමු ශේණියේ සිට අධ්‍යාපනය ලැබූ පාසල් අනු පිළිවෙලින්
02. සේවාලාභීයාගෙන් දිව්රුම් ප්‍රකාශයක් ලබා ගත් තොරතුරු අනුව අඳාල ආකෘති පත්‍රය පුරවා අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
ඉදිරිපත් කළයුතු ලේඛන