• +94 (35) 2222 520
  • kegalleedz@gmail.com
  • සිංහල

    සිංහල

    • සිංහල
    • English
    • தமிழ்
  • EEA Login
  • Office Login
    නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා

අධ්‍යාපන පරිපාලන අංශය

අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල සියළු පරිපාලන සියළු කටයුතු මෙම අංශය මඟින් ඉටු කරනු ලබයි.
  • නිවස්න පිටුව
  • අධ්‍යාපන පරිපාලන අංශය

අධ්‍යාපන පරිපාලන අංශය වෙත සාදරයෙන් පිළිගනිමු....

සටහන

කෑගල්ල කලාප අධයාපන කලාපයට අයත් බල ප්‍රදේශයේ සියළුම පාසල් වල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් සැපයීම, අවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීම, පාසල් වල ක්‍රියාත්මක කරන විශේෂ හා අතිරේක වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීම, රජයේ විභාග පැවැත්වීම ඇතුළු කාර්යයන් රාශියක් මෙම අංශය මඟින් සිදු කරයි. පාසල් වල දේපළ හා භෞතික සම්පත් පිළිබඳ ක්‍රියා කිරීමේ නෛතික වගකීම අධ්‍යාපන පරිපාලන අංශය සතු වේ.

සපයනු ලබන සේවාවන්

ශිෂ්‍ය කාර්ය දර්ශණයේ දෙවන පිටපතක් නිකුත් කිරීම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. සේවාලාභීයාගෙන් දිව්රුම් ප්‍රකාශයක් ලබා ගැනීම. එම දිව්රුම් ප්‍රකාශයේ පහත තොරතුරු ඇතුලත් විය යුතුය.

  1. ප්‍රකාශකරුගේ පදිංචිය අයත් දිස්ත්‍රික්කය.
  2. ප්‍රකාශකරුගේ ස්ථීර පදිංචි ලිපිනය
  3. ජාතික හැඳුනුම්පත් අංකය
  4. ප්‍රකාශකරුගේ සම්පූර්ණ නම
  5. ශිෂ්‍ය කාර්ය දර්ශණය නිකුත් කරන ලද පාසලේ නම
  6. ලබාගත් පළමු පිටපතට කුමක් වුනේද යන වග
  7. ප්‍රකාශකරු පළමු ශේණියට ඇතුලත් වූ වර්ශය (අප කලාපයෙන් පළමු ශේණියට ඇතුලත් නොවුනි නම් අවශ්‍ය නොවේ.)
  8. ප්‍රකාශකරු පළමු ශේණියට ඇතුලත් වූ පාසල
  9. ප්‍රකාශකරු එකී පාසලේ අවසන් වරට අධ්‍යාපනය ලැබූ ශ්‍රේණිය
  10. ප්‍රකාශකරු ඉන් පසු වෙනත් පාසලකට ඇතුළත් වූයේ නම් එකී පාසලේ නම
  11. ප්‍රකාශකරු පළමු ශේණියේ සිට අධ්‍යාපනය ලැබූ පාසල් අනු පිළිවෙලින්

02. සේවාලාභීයාගෙන් දිව්රුම් ප්‍රකාශයක් ලබා ගත්‍ තොරතුරු අනුව අඳාල ආකෘති පත්‍රය පුරවා අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. දිව්රුම් ප්‍රකාශය.
  • 02. ජාතික හැඳුනුම්පත.


අධ්‍යාපන චාරිකා සඳහා අවසර ලබා දීම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. කොට්ඨාස කාර්යාල මඟින් නිර්දේශ කරනු ලැබූ චාරිකා සැලැස්ම චක්‍රලේඛ අනුව පරීක්ෂා කිරීම.
02. අදාල චාරිකා සැලැස්ම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශ යටතේ අනුමැතිය සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම.
03. ජාතික පාසලක් නම් චාරිකා සැලැස්ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. චාරිකා අයදුම් පත්‍රය.
  • 02. සහභාගීවන සිසුන්, ගුරුවරු, දෙමාපියන් පිළිබඳ තෙ‍ාරතුරු.
  • 03. මාර්ග සැලැස්ම.
  • 04. චාරිකාවට අදාල අය වැය වාර්තාව.
  • 05. බස් රථ පිළිබඳ තෙ‍ාරතුරු.
    • රියදුරු මහාගේ වලංගු රියදුරු බලපත්‍රය
    • බස් රථයේ ආදායම් බලපත්‍රය
    • බස් රථයේ රක්ෂණ සහතිකය
    • යෝග්‍යතා සහතිකය
    • රියදුරු සහයකගේ අනන්‍යතාවය
    • බස් රථය නය මිළදී ගැනීමත් නම් රථයේ ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතක්
  • 06. පාසලේ වාර්ශික ලිතේ පිටපතක්.
  • 07. පාසලේ වාර්ශික ඇස්තමේන්තුවේ පිටපතක්.
  • 08.5/2015 මූල්‍ය ඇස්තමේන්තුවේ පිටපතක්.


ගුරු නිවාස පදිංචිය සඳහා අවසර ලබා දීම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. අදාල ලිපි ලේඛන චක්‍රලේඛ අනුව පරීක්ෂා කිරීම.
02. එම ලේඛන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශ යටතේ අනුමැතිය සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. පදිංචි විමට බලාපොරොත්තු වන නිළධාරී මහතා‍ගේ හෝ මහත්මයගේ ඉල්ලීම් ලිපිය.
  • 02. ගුරු නිවාසය ලබා දිය හැකි බවට විදුහල්පතිගේ සහතිකය.


පොදු තොරතුරු

  • සාමාන්‍ය සේවාවන් ලබාගත හැකි දින : සෑම සතියකම සදුදා හා බදාදා දින
  • හදිසි සේවාවන් ලබාගත හැකි දින : සතියේ වැඩකරන ඕනෑම දිනක
  • වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා
  • අංශ කේතය : කෑ/අධ්‍යා/පරි/

අංශය භාර මාණ්ඩලික නිළධාරීන්

  • සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යා. පරිපාලන I)
    බී. කේ. එම්. එස්. ගුණරත්න මිය

අංශය සම්බන්ධ කරගන්න

  • දුරකථන අංකය
    +94 (35) 2222 520
    සබැඳුම : 107
  • විද්‍යුත් තැපැල් ලිපිනය
    kegalleedz@gmail.com

කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට වඩාත් ම සමීප, කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සපයන ප්‍රමුඛ ආයතනක් ලෙස මේ වන විටත් පත්ව ඇත.
තවදුරටත් ආයතන සතු වගකීම් හා වගවීම් ප්‍රශස්ථ මට්ටමින් ඉටු කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් සේවාලාභී ඔබටත්, සේවාදායී අපටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.

තව කියවන්න

කොට්ඨාස හා අංශ

  • ගුරු ආයතන අංශය
  • වැටුප් හා ගිණුම් අංශය
  • විශ්‍රාම අංශය
  • සංවර්ධන අංශය
  • පරිපාලන අංශය
  • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
  • සාමාන්‍ය පාලන අංශය
  • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
  • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
  • වරකාපොල කොට්ඨාස කාර්යාලය
  • දැදිගම කොට්ඨාස කාර්යාලය

කෙටි සබැඳි

  • Office Login
  • EEA Login
  • වැඩසටහන් විස්තර
  • පින්තූර එකතුව
  • අප ගැන..
  • පාසල් වල පොදු තොරතුරු
  • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
  • පොදු ගැටළු හා පිළිතුරු
  • චක්‍රලේඛ

සම්බන්ධතා...

  • A21, කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල.
  • +94 (35) 2222 520

  • kegalleedz@gmail.com

@ Copyright 2020 ZEO - Kegalle. All Rights Reserved
This page was last modified on 24 February 2025

  • නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
    • තොරතුරු තාක්ෂණ අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා